WWW.CEYLONMAP.COM

SRI LANKA MAP

ceylonmap.com is the nation’s first and only interactive and comprehensive multilingual internet mapping system of its kind accessible FREE to the public.  It aims to provide an easier way of locating places and tourist attractions by combining the services of the map, an online directory, and a search portal.  ceylonmap.com is a detailed and regularly updated interactive map which may be used in the website subscribers, sponsors, private or government institutions at some cost. This site helps you find and  know more of  Sri Lanka, its Provinces, Political Regions, Municipalities, Districts, Villages Streets, Residential & Commercial Buildings, Government Agencies, Major Business Establishments and  Prominent Landmarks and a lot more...

                 Sri Lanka, the Pearl of Indian Ocean, tourists’ paradise, will surely be once again the business hub in South Asia in the near future. Both sectors – Business & Tourism are to be benefitted abundantly by launching the Multilingual Sri Lankan map.

                 The Development Program –the concept of Mahinda Chintana, and promotion of tourism in a new way, we have added Unicode to create this map

Phone: +94114900200

Fax: +94114906905

E-mail: info@ceylonmap.com

ලොව පළමු හා එකම බහු භාෂා ශ්‍රි ලංකා අන්තර් ජාල සිතියම

 

ඡනාධිපති තුමාගේ,තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රිසි  භාෂා වසර අර්ථවත් කිරිම සදහා ද,ශ්‍රි ලංකාව සියළු ජාතින්ට සමගිව ඡිවත්වීමට එක්සේසත් වු රටක් වු හෙයින් ද, මෙවැනි අන්තර්ඡාල බහු භාෂා ශ්‍රි ලංකා සිතියමක්  ලෝකයාට භාරකිරිමට සුදුසුම කාලය වු හෙයින්ද  ,මම ගෞරව සම්පන්නව මෙය ශ්‍රී ලංකා වාසීනට පරිහරනය කරන මෙන් ඉල්ලා සිටිමි.

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ද, සංචාරික පාරාදිසයක් ද, නුදුරු අනාගතයේ දකුණු ආසියාවේ ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් ද, වන ශ්‍රී ලංකාව ලෝකයාට විවර කිරිමේ පරමාර්ථයන් බහු භාෂා වලින් පරිපුර්න වන මෙ‍ම සිතියම ව්‍යාපාරික සංචාරක කර්මාන්ත වලට  මහගු රුකුලක් වනු නොඅනු මානය.

                             තවද ඡනාධිපති තුමාගේ මහින්ද චින්තන සංකල්පයෙහි ඇති සංචාරක කර්මාන්තය නවිනාකාරයට ලෝකයා වෙත ගෙනයාමට ද, Unicode භාවිතා  කර මෙම සිතියම සකසා ඇත.